අනුර මාර්තු 30 කිව්වා අප්‍රේල් 21ට කලින් මහමොළකරුවන් හෙළිකරනවා කිව්වා! අද අප්‍රේල් 21..! හෙළිදරව් කළාද? නෑ.. ඒකත් පචයක්! ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් පිටින් දාන්න ගියත් පිල්ලෙයාන්ගෙන් වචනයක්වත් ඒ ගැන අහලා නෑ! ගම්මන්පිල දැන් ‘රම්බෝ’ වෙලා! VIDEO I Sri Lanka Latest News

0
8


ජනාධිපතිවරයා අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරන බව ප්‍රකාශ කළද අද දිනය වනවිට එවැනි මහමොළකරුවෙක් හෙළිකොට නොමැති බව උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයද කලින් ප්‍රකාශ මෙන්ම අසත්‍යයක් වී ඇති බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here