අනුර නම් කිව්වේ ආපු ගමන් ලයිට් බිල 33%කින් අඩු කරනවා කියලයි! දැන් ඇමැති බිමල් කියනවා ආණ්ඩුවට ලයිට් බිල අඩු කරන්න බෑ කියලා! ඒකෙ බලය තියෙන්නේ මහජන උපයෝගිතා කොමිසමටලු! එතකොට අනුර කිව්වේ…? VIDEO I Sri Lanka Latest News

0
3


විදුලි ගාස්තුව අඩු වෙන්නේද වැඩිවෙන්නේදැයි කියා තමන් නොදන්නා බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

විදුලි ගාස්තු අඩු හෝ වැඩි කිරීමේ බලයක් ආණ්ඩුවට නැති බවත් විදුලි ගාස්තු තීරණය කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බවත් ඒ මහතා කියා සිටී.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පිරිවැය නිරූපිත මිලක් විදුලි ගාස්තුව සඳහා නියම කරන ලෙස දන්වා ඇති බවද ඔහු පැවසුවේය.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් වූ මේ අදහස්  පළ  කරන  ලදී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here