දේශීය පුවත් අනුර දැන් අපිට විපක්ෂයේ ඉන්න ඕන හැටි උගන්වන්න එනවා! බයවෙන්න එපා.. අපි ඔබතුමා විපක්ෂයේ හිටපු විදිහට හැසිරෙන්නේ නෑ! අපි එච්චර කුහක නෑ! අපි ඔබතුමාට වඩා මේ රටට ආදරෙයි! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 1, 2025 7:43 AM 0 16 FacebookTwitterPinterestWhatsApp විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන ආකාරය සම්බන්ධයෙන් තමන්ට ජනාධිපතිවරයාගේ උපදෙස් අනවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media