ජනාධිපතිවරයා තමන්ට අයවැය විවාදයේදී ෂොට් එකක් දීමට උත්සාහ කළද ආණ්ඩුව සැලකිය යුත්තේ ආයෝජන ඉදිරියට ගෙන යාම පමණක් බව හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
නමුත් අදානි ව්‍යාපෘතිය අත්හිටුවීම හරහා ආයෝජකයන් ලංකාවෙන් පිටවීම රටට හිතකර නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
Saru FM Media