අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සාමාජිකයා, පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඉදිරියේදී හඳුනාගෙන තිබේ.
මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පවත්වා ඇත්තේ මහෙස්ත්‍රාත් නිල කාමරයේදී ය.
Saru FM Media