අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

0
15


අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට හිංසන සිදුකළ සැකකරු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා අදාළ වෛද්‍යවරිය ද අද අනුරාධපුර අධිකරණයට පැමිණ සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here