අනුරාධපුරේ 19න් 19ම අපි දිනුම්! ඔක්කොම බලය අපි පිහිටුවනවා! පුළුවන් නම් එකක් විපක්ෂයෙන් හදලා පෙන්වන්න! වසන්තගෙන් විපක්ෂයට අභියෝගයක්! VIDEO I Sri Lanka Latest News

0
2


ජයග්‍රහණය කළ සියලුම පළාත් පාලන ආයතනවල බලය මාලිමාව පිහිටුවන බව ඇමැති වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News

අනුරාධපුරේ සියලු පළාත් පාලන ආයතනවල බලය මාලිමාව පිහිටුවන බවත්, හැකි නම් එකක හෝ බලය පිහිටුවා පෙන්වන ලෙස විපක්ෂයට අභියෝග කරන බවත් ඒ මහතා කීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here