බේරුවල පොලිස් වසමේ වලතර ප්‍රදේශයේ නිවසක ඊයේ (11) රාත්‍රී කාලයේ ඇති වූ ආරවුලක දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ අනියම් බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යස අවුරුදු 38ක බේරුවල, වලතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ සැකකර 42 හැවිරිදි කාන්තාව බේරුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Saru FM Media