දේශීය පුවත් අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව සී.ආර්. සහ එෆ්.සී.ට By dilshan - February 22, 2026 0 14 FacebookTwitterPinterestWhatsApp සී.ආර්. සහ එෆ්.සී. (CR & FC) කණ්ඩායම සිව්වැනි වරටත් අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය දිනා ගැනීමට ඊයේ (21) සමත් විය. ඒ, 2025 – 2026 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පසුගියවර ශූරතාව දිනූ මහනුවර කණ්ඩායම පරාජයට පත්කරමිනි. Saru News