අන්තර්ජාතික සංගීත කණ්ඩායම් තරගයකදී ශ්‍රී ලංකා සංගීත කණ්ඩායමක් ජය ගනී

0
12


ලොව පුරා සිටින දක්ෂ සංගීත කණ්ඩායම් වෙනුවෙන් වේදිකාවක් ගොඩනැගුණු බැට්ල් ඔෆ් බැන්ඩ් ඉන්ටර්නැෂනල් තරගයේ ශ්‍රී ලාංකිය සංගීත කණ්ඩායමක් හොඳම සංගීතය ඉදිරිපත් කිරීම වෙනුවෙන් තේරීපත්ව තිබෙනවා.

බැට්ල් ඔෆ් බැන්ඩ්ස් ඉන්ටර්නැෂනල් තරගාවලියේ පළමු වටයේ හොඳම සංගීතමය ඉදිරිපත් කිරීම ලෙස ශ්‍රී ලාංකිය සංගීත කණ්ඩායමක් වන නයිට්ස් සංගීත කණ්ඩායම තේරීපත්ව තිබෙනවා.

මෙම ජාත්‍යන්තර තරගය ලොව පුරා සිටින දක්ෂ සංගීත කණ්ඩායම්වලට තරග කිරීමට සහ සහයෝගයෙන් කටයුතු කරමින් නිර්මාණ ශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වශයෙන් අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ සංගීත නාමයක් වන සරිගම සමග එක්ව ඉන්දියාවේ ජාතික රූපවාහිනිය වන දූර්දර්ශන් ටී වී මෙම තරගය ඉදිරිපත් කරනු ලබනවා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here