අධිවේගී මාර්ගවල රියදුරන්ට පණිවුඩයක්

0
11


අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේදී වේග සීමා ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි පොලීසිය සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අවුරුදු සමයේදී අධිවේගී මාර්ගයන්හි වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අනතුරු වැඩිවීමට ඉඩකඩ ඇති හෙයින් මෙලෙස ඉල්ලීම් කෙරෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here