අධිවේගයේ පෙළට ගැටුණු රථ – විදේශිකයන් 04ක් රෝහලේ

0
10


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම ආසන්නයේ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ වෑන් රථයක්, මෝටර් රථයක් සහ ලොරි රථ දෙකක් ගැටීමෙනුයි.

අනතුරින් විදේශිකයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here