ඇතැමුන්ගේ සම උපතින්ම වියළියි. ඇතැමුන්ගේ සම වියළි වන්නේ නිසි සත්කාරයන් නොමැති බැවින්. සම අදික ලෙස වියලි වූ විට රැළි වැටීම, දීප්තියක් නොමැති වීම වැනි හේතුන් නිසා ඉතාමත්ම අවලස්සන පෙනුමක් හිමි වෙනවා. නමුත් එවැනි සමක් යථා තත්ත්වයට පත් කළ හැකියි. ඒ සඳහා දෛනිකව ප්‍රතිකාර කළ යුතු වීම විශේෂ වනවා.
– ඉරේෂා –
Saru FM Media