අධිකරණ විනිසුරුවරයෙකුටත් වැඩ වරදී

0
16


මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ මහේස්ත්‍රාත්වරයෙකුගේ විනිසුරු ධුරයේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලැබී තිබූ පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙලෙස සේවය අත්හිටුවා ඇත.

එම පැමිණිලිවලට අදාළ මූලික විමර්ශන අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර වැඩි දුර විමර්ශන සඳහා සේවය අත්හිටුවීමට තරම් කරුණු ඇති බැවින් එම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here