අධ්වේගයෙන් අධිවේගි ආදායමක්!

0
24


කොළඹ LNW:අලුත් අවුරුදු සමය නිමිති කරගෙන පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ 87,000ක් ධාවනය කර ඇති බවයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශය පවසන්නේ.

පසුගිය 11 සහ 12යන දින තුළ ධාවනය වූ වාහන 297,736කින් අධිවේගී මාර්ගයෙන් දසකෝටි විසිතුන් ලක්ෂ හැත්තෑ අට දහස් අටසියයක ආදායමක් උපයා ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here