බම්බලපිටිය රාමනාදන් විදුහලේ ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන සිද්ධියෙන් පසු සිසුවියක දිවි නසා ගැනීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය හෝ ළමා ආරක්ෂක අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.Sri Lanka Latest News
මේ වනවිට චෝදනා එල්ල වී ඇති ගුරුවරයා පුත්තලම සහිරා විදුහලාට මාරු කර යවා ඇති බවද ඒ මහතා පැවසීය.
Saru FM Media