අද සිට අලිමංකඩ `රජ ලුණු’ නිෂ්පාදනය අරඹයි

0
12


නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය අද (29) සිට ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී රජයේ සන්නාමයක් යටතේ `රජ ලුණු’ නමින් මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව මඟින් ඉතා සහනදායි මිලට, ‘රජ ලුණු’ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here