අද සහ හෙට වැසි අඩුවීමක්

0
8

මේ දිනවල සවසට ඇදහැලෙන වැසි තත්ත්වයේ අඩුවීමක් අද සහ හෙට (19,20) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් ලබන 22 වැනිදා සිට යළිත් වැසි තත්ත්වය වැඩිවිය හැකි බව එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේය.
ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මණය වීමේ හැකියාව ඊට හේතුව බව ඔහු ප්‍රකාශ කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here