උඩරට මාර්ගයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත අද (21දා) දින හා හෙට උදෑසන දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.
ඒ අනුව කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත් ල පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් දුම්රිය ධාවන කටයුතු සිදුවේ.
Saru FM Media