අද ශ්‍රී ලංකාවට ඉන්දුනීසියාවේදී කසකස්තානය හමුවෙයි

0
15


නිශ්මං රණසිංහ අප්‍රේල් 17 කොළඹ LNW :

ඉන්දුනීසියාවේ ජාකර්තා හී පැවත්වෙන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතව සිටිනවා.ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ කසකස්තානයයි.

ආසියානු පිරිමි කණ්ඩායම් 10 ක් මෙම තරගාවලිය නියෝජනය කරන අතර මූලික වටය සඳහා බී කාණ්ඩයෙන් තරග වඳින ශ්‍රී ලංකාව සමඟ බංගලාදේශය,කසකස්තානය,තායිලන්තය සහ තරගාවලිය පැවත්වෙන් ඉන්දුනීසියාව නියෝජනය කරන සත්කාරක කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here