අද පාර්ලිමේන්තුව ශෝක වේ

0
7

පී.දයාරත්න, ගාමිණී ලොකුගේ, ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, එම්. එස්. සේගු ඉසදීන්, ඩබ්ලිව්. බී. රණතුංග යන අභාවප්‍රාප්ත හිටපු මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (12දා) දිනය පුරා ශෝක යෝජනා විවාදය පැවැත්වේ.

එහිදී එම මහත්වරුන් කළ සේවය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු අදහස් පළ කරමින් සිටී, මෙම විවාදය දැක බලා ගැනීමට එම මහත්වරුන්ගේ පවුල්වල ඥාතීන්ද පාර්ලිමේන්තුවට පැමිණියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here