අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි – අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණයෙන් දැනුම් දීමක්

0
9


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරුවලින් සිදුවන හානි වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. 

Neth Sound · MET ATHULA 01

මෙම දිනවල අකුණු අනතුරු ඉහළ යාමට බලපා ඇති හේතු සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළා.

Neth Sound · MET ATHULA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here