අද පටන් ගත්ත ගමන් කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි! ගනුදෙනු අත්හිටුවයි! I Sri Lanka Latest News‍

0
11


කොළඹ කොටස් වෙළඳපල කටයුතු විනාඩි 15 කාලයක් සඳහා අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවා.Sri Lanka Latest News‍

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අරඹා කෙටි වේලාවක් තුල මිල දර්ශක සියල්ල පහල ගොස් තිබීම ඊට හේතුවයි.

ඒ, අනුව ගණුදෙනු ආරම්භ කර පැයක් ගතවෙද්දී සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 629 කින් පහල ගොස් ඒකක 14,743ක් ලෙස දකින්න ලැබිණි.

S&P 20 දර්ශකය එම කාලයේදී ඒකක 223 කින් පහල ගොස් ඒකක 4309ක් විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here