අද (06) දිනයේ අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) දිනයේ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කිරීම හේතුවෙන්.
එබැවින් අද උදෑසන 08.30 සිට 11.00 දක්වා කාලය තුළ පහත සඳහන් මාර්ග වසා තැබීමට කටයුතු කරන බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
Saru FM Media