පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන මොහොතක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් පළකර තිබෙනවා. Sri Lanka Latest News
එහි දැක්වෙන්නේ චෙස් ක්‍රීඩාවේ රජු පරාජය කර ජයග්‍රහණය කරන අවස්ථාවකි.
එම ඡායාරූපය සහිත ෆේස්බුක් පළකිරීම පහත දැක්වේ.
Saru FM Media