දේශීය පුවත් ‘අද අනුර අත්සන් කරන්නේ ඉන්දියාවට යටත් වීමේ ගිවිසුම! ජවිපෙම විරුද්ධ වූ දේවල්වලට ජවිපෙම පස්ස හරවලා’! ජවිපෙ හිටපු නායක කුමාර් මහත්තයාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 5, 2025 9:49 AM 0 15 FacebookTwitterPinterestWhatsApp ජවිපෙ එදා විරුද්ධ වූ ඉන්දියාව සම්බන්ධ කරුණුවලට අද ජවිපෙම පස්ස හරවා ලංකාව ඉන්දියාවට යටත් කරවීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සදහන් කළේය.Sri Lanka Latest News Saru FM Media