දේශීය පුවත් අදත් වෙඩි තැබීමක්! By Saru FM Media - April 4, 2025 9:16 PM 0 12 FacebookTwitterPinterestWhatsApp ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. රෂිකා හෙන්නායක Saru FM Media