අත ලෙව කන්න නම් මී කඩන්න ඕනද?

0
13


අත ලෙව කන්න නම් මී කඩන්න ඕනදමෙය අප අතර ප්‍රසිද්ධ කියමනක්කිසියම් දෙයක් කරද්දී එහි වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීම කලයුතු බවයි මින් කියවෙන්නේගෘහණියගෙන් ඔබ්බට කිසියම් ව්‍යාපාරයක්රැකියාවක් ඔස්සේ ජිවිතයේ දිගු දුරක් ගමන් කිරීම දක්ෂ කාන්තාවකගේ අභිප්‍රායඉතින් ස්වයං රැකියාවක්එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබටත් ඔබ යොදවන ශක්ති ප්‍රමාණයට උපරිමව ප්‍රතිපල ලබා ගැනීමයි අවශ්‍ය වන්නේඒ නිසාම ඒ පිළිබඳව කතා කරන්නට අප සිතුවා.

ඔබ ස්වයං රැකියාවක් තෝරාගැනීමේදී එහි යායුතු දුරඒ පිළිබඳව කිසියම් විමසා බැලීමක් අනිවාර්යයෙන්ම කළ යුතුම වනවානැත්නම් හතු පිපෙන්නා සේ පිපී ඉක්මනින්ම අතුරුදහන් වන ව්‍යාපාරයක අසාර්ථක නියමුවෙක් වන්නටයි ඔබට සිදුවන්නේ.

ඉතින් මෙන්න මේ විදියට නිසි සැලසුමකින් වැඩ කළහොත් අත ලෙවකන්නට වෙන්නේ නම් නැති බවට ඔබටම සහතික වේවි .

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here