අතුරු තහනම් නියෝගය නිසා ඡන්දය කල් යයිද ?

0
24


අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව සියලු පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම කල් නොයන බව පැෆ්රල් සංවිධානය පවසනවා. 

අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙන පළාත් පාලන ආයතන සෙසු පළාත් පාලන ආයතනවලට අදාළව නියමිත පරිදි ඡන්ද විමසීම පැවැත්වෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

Neth Sound · ELE ROHANA 01

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකට අදාළව නිකුත් කළ අතුරු තහනම් නියෝගය හේතුවෙන් මැතිවරණය සඳහා තවත් අමතර මුදලක් වැය කිරීමට සිදුවන්නේ දැයි නෙත් නිවුස් ඔහුගෙන් විමසීමක් කළා.

Neth Sound · ELE ROHANA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here