අතුරුදන් වූ ධීවරයා සොයා මෙහෙයුම් දැඩි කෙරේ

0
18


මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පලමුනේ – නඩුතුරෙයි ප්‍රදේශයේ මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මුහුදට ධීවරයෙකු ඇද වැටීමෙන් ඔහු මේ වනවිටත් (15) අතුරුදන් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (15) අලුයම 03ට පමණ බෝට්ටුවේ කොටසක විවේක ගනිමින් සිටියදී ධීවරයාගේ පය ලිස්සා ඇද වැටී ඇති බවටයි අනාවරණය වී තිබෙන බවයි.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ 59 හැවිරිදි ෂකූල් හමීඩ් මුහම්මද් බෂීර් නමැති පද්ලමුනේ හි පදිංචිකරුවෙක්.

පාලමුනේ සහ පූනොච්චිමුනේ මුහුදු ප්‍රදේශවල මේ වනවිටත් ධීවරයා සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here