අතීත සාක්ෂි මෙන්න

0
10


අන්ත දූෂිතභාවයේ ගිලී තිබූ පළාත් පාලන ආයතන එම තත්වයෙන් මුදවා ගෙන ජනතාවට සේවය සපයන සමීපතම ස්ථාන බවට පත්කර ගැනීමේ පුරෝගාමී ආදර්ශයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් තිස්සමහාරාමයෙන් ලබා දෙනු ලැබීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ එම ප්‍රාදේශීය සභාව කොල්ල කා විනාශ කර දැමුව ද එය වසර 8කට ආසන්න කාලයක් තුළ ගොඩනැගූ ආකාරය සඳහන් වීඩියෝවක් පහතින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here