අතීත ඉන්දීය විරෝධය ගැන විපක්ෂයේ චෝදනාවලට මාලිමාවෙන් පිළිතුරු

0
17


ලෝකයේ කාලීනව සිදු වන වෙනස්වීම් හා දේශපාලන ප්‍රවණතා අනුව කටයුතු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ ඉන්දීය විරෝධී පිළිවෙතක් අනුගමනය කළ බව පවසමින් විපක්ෂයෙන් එල්ල කරන විවේචනයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.  

Neth Sound · RATHUKATTA 04-05

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here