අතිසාර්ථකව සිරි දළදා ප්‍රදර්ශනය අද සිව්වැනි දිනටත් අවසන්

0
6


සිරි දළදා ප්‍රදර්ශනය අද (21) සිව්වැනි දිනටත් පවත්වා අවසන් කෙරුණා.

අද දිනයේ දී දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන් 130,000ක් දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කරගත් බවයි වාර්තා වන්නේ.

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11.00ට ආරම්භ වුණා.

එය පස්වරු 5.30 දක්වා දළදා වන්දනා කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණා.

දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර එය එළැඹෙන 27 වැනි දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here