වැක්ස් කිරීම හැම යුවතියක්ම අනිවාර්යයෙන් කරන දෙයක්.සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට තිබෙන ක්‍රම අතරින් වැක්ස් කිරීම ඉතා සාර්ථක ක්‍රමයක්.
යන ක්‍රම වර්තමානයේ තරුණියන් අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සදහා භාවිතා කරනවා.මේ ක්‍රම අතරින රේසර් භාවිතය ඉතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස බොහෝ තරුණියන් භාවිතා කළත් ඉන් රෝම කූප ඝනකම් වෙනවා.ඒ වගේම සමෙහි තුවාල ඇති වෙන්නත් පුලුවන්.
ත්‍රෙඩිං කිරීම සුදුසු වන්නේ ඇහිබැම සැකසීමට පමණයි.
ඒත් කිහිලි, ඉකිලි, දෙපා දෑත් වල මේ ආකාරයන් ගෙන් රෝම ඉවත් කිරීමට වඩා වැක්ස් ක්‍රමය සාර්ථකයි.
සාමාන්‍යයෙන් සැලෝන් එකකට ගිහින් වැක්ස් කරන්න අපි පුරුදු වෙලා හිටියත් අපිට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා වැක්ස් එකක් ගෙදරදී කරගන්න පුලුවන්. මේ ලිපිය ඒ ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
වැක්ස් මිශ්‍රණයට
සත්කාරයට
වැක්ස් එක කරන්නේ මෙහෙමයි.
මෙය සුදුසු වන්නේ කකුල් සහ අත් වැනි තැන්වල රෝම ඉවත් කිරීමටයි. සංවේදී ස්ථානවල රෝම ඉවත් කිරීමට මෙය ගැළපෙන්නේ නැහැ.
අවශ්‍ය දේවල්
මෙය upper lip එකේ රෝම ඉවත් කිරීම, ඇහිබැම සකස් කිරීම සහ bikini areas වල රෝම ඉවත් කිරීමට යොදා ගන්න පුලුවන්
Saru FM Media