අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළට!

0
11


කොළඹ LNW:එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දමා තිබේ.

ඒ, අනුව ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවල මිල පහළ දමා ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here