අත්අඩංගුවට ගත් අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයට

0
2

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු අද (21) පස්වරුවේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයට රැගෙන එනු ලැබීය.

මෙම වෙඩික්කරු අද පස්වරුව් අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේදීය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here