අටමස්ථානාධිපති හිමියන් සහ දලයි ලාමාතුමා අතර ඓතිහාසික හමුවක්

0
7

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දලයි ලාමාතුමන් අතර හමුවක් ටිබෙට්හිදී සිදුව තිබේ. 

එය ඉන්දු-ටිබෙට් සහ ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදායන් අතර සියවස් ගණනාවක් පැරණි සම්බන්ධතාවයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සඳහන්ය. 

එහිදී අටමස්ථානාධිපති හිමියන් විසින් ජයශ්‍රී මහාබෝධියේ අංකුරයක් දලයි ලාමාතුමන් වෙත ලබාදී ඇති බවත් එය ගෙයිඩන් ජෑන්ගිස් (Gaden Jangtse) ආරාමයේදී රෝපණය කළ බවටත් තොරතුරු වාර්තා වෙයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here