කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව,
සමගි ජන බලවේගය – 6397 සභික (06)
ජාතික ජන බලවේගය – 6147 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 1 – 3715 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2476 සභික (02)
සර්වජන බලය – 575 සභික (01)
Saru FM Media