දේශීය පුවත් අගමැති හරිනි කියපු විදිහට ‘ෂේප් එකේ’ ප්‍රසිද්ධියේම ඡන්ද නීති කඩපු මාලිමා රාජ්‍ය සේවකයෙක් අතේ මාට්ටු! වීඩියෝවත් එක්කම පොලිසියට මාට්ටු කරලා දෙයි! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 6, 2025 1:49 PM 0 2 FacebookTwitterPinterestWhatsApp මැතිවරණ නීති සහ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කළ රාජ්‍ය සේවකයකු පොලිසිය වෙත බාර දෙනු ලබන වීඩියොවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා කොට තිබේ.Sri Lanka Latest News මෙම සිදුවීම සිදුව ඇත්තේ හපුතලේ මැතිවරණ බලප්‍රදේශය තුළය. Saru FM Media