අගමැති හරිනිගේ විදේශ සංචාරය පිළිබඳව ලෝකයේම අවධානය

0
11


ශ්‍රී ලංකාවේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනයේ සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් ලෝකයේ ම අවධානය යොමු වී ඇත.

ඒ පිළිබඳව මුද්‍රිත හා විද්යුත් යන මාධ්‍ය අවකාශවල ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ. යුනෙස්කෝ ආයතනය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධ ව සංවිධානය කරන ලද සමුළුවක් සඳහා අගමැතිවරිය පැරිස් නුවරට ගොස් සිටින්නී ය.

මෙරට ඓතිහාසික අග නගරයක් වූ අනුරාධපුරය ලෝක උරුමයක් ලෙස ආරක්ෂා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ යුනෙස්කෝ සංවිධානය ගෙන තිබෙන ඒකාබද්ධ ප්‍රවේශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයන් සහභාගී වන සාකච්ඡා මෙම සමුළුවේ දී පැවැත්වේ. එම අවස්ථාවට සහභාගී වී සිටින බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි තැබූ ෆේස්බුක් සටහන උපුටා ගෙන පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here