දේශීය පුවත් අගමැති මෝදි සහ ජනපති අනුර සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව ඇරඹේ (වීඩියෝ) By Saru FM Media - April 5, 2025 12:36 PM 0 14 FacebookTwitterPinterestWhatsApp ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙම මාධ්‍ය හමුවට පෙර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීම සිදු කෙරුණා. Saru FM Media