අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කරමින් අද (15දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ ඇත.
චීනයේ බීජිං හි පැවැත්වෙන ,කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025, සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය පසුගිය 11 වනදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියාය.
Saru FM Media