අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16 වැනි දින) සිට 18දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවන බව විදේශ කටයුතුල විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
එහිදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ ද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.
Saru FM Media