අකිලට රනිල්ගෙන් ලොකු තනතුරක්!  I Sri Lanka Latest News

0
22


එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කර තිබෙනවා.Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම කර ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (01)පස්වරුවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර එහිදී මෙම පත් කිරීම නිල වශයෙන් නිවේදනය කෙරිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here