හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කිසිදු අදහසක් නොමැති බව අල් ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
මේ අවස්ථාවේ එහි නාවික කටයුතුවලට බාධා කරන කිසිවක් කිරීමට සැලසුමක් නොමැති බවත් ඔහු පවසා තිබේ.
සබැඳි පුවත්
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි; ලංකාවේ තෙල් සැපයුමටත් බාධා වෙයි?
Saru News
















