දේශීය පුවත් හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම් By dilshan - March 5, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිරදඬුවම් නියම කළ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය. Saru News