හොරු ඇල්ලීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් විපක්ෂය ඒ නිසාම කලබලයට පත්ව ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
කරන්දෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
Saru FM Media