හෙලිකොප්ටර් කඩන් වැටිලා මැරෙනවා! බස් පෙරළිලා මැරෙනවා! ඒ අස්සේ වෙසක් දවසෙ කූඩුවලට ලයිට් දාන්න ගිහින් අවුරුදු 9ක දැරියක් මැරිලා! පුදුම අපලයක් ලබලා තියෙන්නේ! I Sri Lanka Latest News

0
5


මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක මියගොස් තිබේ.Sri Lanka Latest News

වෙසක් පොහොය වෙනුවෙන් නිවස ආලෝකමත් කිරීම සඳහා සවිකර තිබූ විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේදී අදාළ දැරියට විදුලිසැර වැදී ඇති බව පොලීසිය පැවසුවේය.

ඒම අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දරිය බේරාගෙන පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here