ගොඩක්දෙනා හිතන්නෙ උදෑසන ආහාරයට යෝගට් එකක් හෝ දොඩම් යුෂ වීදුරුවක් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න තෝරාගැනීමක් කියලයි. අවාසනාවකට බොහොම සුළු පිරිසයි මේ වගේ ආහාර උදෑසන හිස් බඩට කන එක එතරම් හිතකර නොවන බව දන්නෙ.
ඒ නිසා මෙන්න මේ කෑම උදේට වර්ජනය කරන්න
ගුණයි කියල සිතුණු නිසා හරි බර අඩුවෙන්න හොඳයි කියල හිතුණු හින්ද හරි එහෙමත් නැතිනම් ලේසියට කඩෙන් ගන්න පුළුවන් නිසා මේ වගේ ආහාර උදෑසනම ආහාරයටගන්න කලින් දෙවරක් හිතන්න. නිරෝගී ශරීර සෞඛ්‍යයක් පවත්වාගැනීමට නිතරම මුල්තැනක් දෙන්න.
– කල්හාරී –
Saru FM Media