හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

0
13

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුවේ සැකකරුවකු වශයෙන් ඒකනායක මහතා අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙසේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කෙරී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here